යෝජනා අංකය - HM535
වයස : 26
උපන්දිනය : 1998/08/14
නගරය : මතුගම
රැකියාව : ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු තොරතුරු තාක්ශණ ලිපිකාරිණියක් විදිහට පුහුණු කාලය හොදින් නිමා කර ඇත.**
පුද්ගලික අංශයේ විශ්වවිද්‍යාලයක පරිපාලන දෙපාර්තමේන්තුවේ පරිපාලන විධායක(Admin Executive) ලෙස සේවය කළ අතර උසස් අධ්‍යාපනික කටයුතුවලට වේලාව වෙන්කල යුතු නිසා දැනට රැකියාවෙන් ඉවත්ව උසස් අධ්‍යාපනය හදාරමින් සිටි.
උස : 5'7"
පෙනුම : උසට සරිලන පෙනුම
ලග්නය : සිංහ
ආගම : බුද්ධාගම
විවාහක/අවිවාහක බව : අවිවාහක
වත්කම් : ඇත, IT, English, Pharmacy ඩිප්ලෝමාධාරිනි උසස් අධ්‍යාපනය සහිතයි
පවුලේ තොරතුරු : මව, පියා, වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටී
බලාපොරොත්තු වන්නේ :
🔴 උගත් ස්ථිර රැකියාවක් ඇති ගුණ යහපත් අවංක දරුවෙක්
දුරකථන අංකය 0764732121 (ආයතනය)
0 Comments